ඉහත දැක්වෙන පාඨයෙන්ම මේ ධර්මයේ වටිනාකම ඔබට මෙම පාඩම් මාලාව අධ්‍යනයේදී ප්‍රත්‍යක්ෂ වනු ඇත. බුදුරජාණන් වහන්සේගේ අසීමිත ප්‍රඥාව ඔබට එවිට මනාව පිළිබිඹු වනු ඇත. මෙම ධර්ම කරුණු ඔබ පරිශිලනය කරන්නේ නම් ඔබට ඉක්මනින්ම මේ අමා ධර්මය තුලට පිවිසිය හැකි බව මාගේ හැඟීමයි.
මෙයට,
ශාසනාස්ථිකාමී පූජ්‍ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමි
මෙත් බෝ සෙවන
හව්පකන්ද, තිත්තගල්ල, අහංගම
Lorem ipsum dolor sit amet, consectetur blandit magna adipiscing elit ncididunt labore et dolore magna aliqua enim.
Lorem ipsum dolor amet consectetur adipiscing elit. Phasellus blandit massa enim.
Join Now
Lorem ipsum dolor sit amet, consectetur blandit magna adipiscing elit ncididunt labore et dolore magna aliqua enim.
Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Phasellus blandit massa enim. Nullam id varius nunc id varius nunc.